Sunday, December 4, 2016

Mortal Kombat X Krypt Unlockabals







කොහොමද කොල්ලනේ!!!!!!! ඔන්න මේ  මගේ පලවෙනි පොස්ට් එක.......අද කියල දෙන්න යන්නෙ

Mortal Kombat X game එකේ Krypt unlock කරගන්න විදිහ.අපි මුලින්ම බලමු මොනවද මේ Krypt කියන්නෙ කියල.
හැමෝම දන්නවනෙ Mortal Kombat Game එක  පටන්ගන්නකොට අපිට තියෙන්නෙ Fatality,Brutality,Player costumes,Social Movements  ටිකයි තියෙන්නෙ කියල ඉතුරු එව අපි Krypt එක හරහ Unlock කරගන්න ඔනේ.
හුගක් අය හරියටම මේක Unlock කරගන්න දන්නෙන්නැ.ඉතින් එව Unlock කරගන්න ලේසි වෙන්න krypt inventory items හොයගන්න විදිහ අපි දැන් බලමු.

මුලින්ම main menu එකට ගිහිල්ල  krypt යන්න.ගියට පස්සෙ ඔය උඩ අපි දාල තියෙන පින්තුරෙ විදිහෙ එකක් එනව.
හොදට  බලන්න අපේ screen එකේ වම් පැත්තෙ map එකට යටින් අපි යන points ගාන පෙන්නනව
පටන්ගද්දිම ඔයාලට පේනව ඇති points (0,0) කියල.අපි ඉස්සරහට යද්දි ඒ points ගාන වෙනස් වෙනව.

දැන් මම කියලදෙන්න යන්නෙ මේවා  unlock කරගන්න ලේසී විදියක්.කට්ටියට තියෙන්නෙ මේ point වලට යන්න
මේ points වලින් පෙන්නනෙ krypt all inventory items  තියෙන තැන් හා ඒ items use කරන තැන් ගන.mortal kombat x play කරන කට්ටිය දන්නව මෙ තැන්වලින් එහාට යන්න මේ inventory items හොයගන්න ඔනෙ කියල.
ඉතින් ඔගලන්ට කරන්න් කරන්න තියෙන්නෙ මම මේ කියන විදියට ඒ තැන් වලට යන එක.
 මුලින්ම scorpion's spear (-13,19)මෙතනදි අපිට scorpion ගේ spear weapon එක හම්බවෙනවා මෙක අරගත්තට  පස්සෙ අපි යන්න ඔනෙ frost path (-21,20) එකට යන්න.  එතනදි අපිට හම්බවෙනවා sub- zero's ice ball එක ඉටපස්සෙ අපි යන්න ඔනෙ spider tunnels (3,9) එකට.එකෙ  අපිව වැටෙන්නෙ shadow spider kave එකට. එකෙ අපි ඇතුලට ගියට පස්සෙ අපි යන්න ඔනෙ (5,11) point එකට එතනදි අපිට හම්බවෙනව raiden's staff එක අරගෙන අපි elder chasm (20,19) එකට යන්න ඔනෙ.මෙතනදි  අපිට raiden's staff එක use කරන්න පුලුවන් ඉටපස්සෙ අපි යන්න ඔනෙ spider gem hold (5,26) එකට එතනදි අපිට spider gem එක ඔන වෙනවා.ඉතින් අපි එක හොයගන්න ඔනෙ.එකට අපි යන්න ඔනෙ scorpion pits වල (18,4) ට එතනදි අපිට  spider gem එක හොයගෙන spider gem hold (5,26) එකට යන්න පුලුවන්.
   ඊට පස්සෙ  අපි යන්න ඔනෙ window's pass (6,30) එකට එතන්දි අපිට හම්බවෙනවා   reptile's claw එක.ඊටපස්සෙ අපි හොයගන්න ඔනෙ kotal kahn's sword එක. ඒක  හොයගන්න අපි යන්න යන්න ඔනෙ switch passage (17,34) එකට.එත්නදි අපි ලීවට 4 ක් අරින්න ඔනෙ එක අරින්න ඔනෙ මේ පිලිවෙලට ( හැම ලීවරයකම යට මකුලුවො ඉන්නව එ මකුලුවො ගාන එක එක ලිවරයට වෙනස් එනිස හොදට බලලා ලීවර තොරගන්න ) මුලින්ම මකුලුවො 4 ක් ඉන්න ලීවරය ඊටපස්සෙ මකුලුවො 1ක් ඉන්න ලීවරය ඊටපස්සෙ මකුලුවො 3 ක් ඉන්න ලීවරය අන්තිමට මකුලුවො 2 ක් ඉන්න එක. මේ විදියට ලීවර 4ම කරට පස්සෙ ඉස්සරහ තියෙන දොර  ඇරෙනව දොරෙන් අතුලුවුනාම ඉස්සරහ තියෙනව  kotal khan's sword  එක එක අරගෙන අපි යන්න ඔනෙ switch passage(6,35) ට. එතනදි අපිට kotal khan's sword එක use කරන්න පුලුවන්. එක use කරලා අපි යනවා shadow spider's hive එකට එකෙ තියෙනව kenshi's kitana (5,40)  එක එකරගෙන අපි  shadow spider's hive එකෙ (4,13) point එකට එතනින් අපි පාර අරින්න ඔනෙ ඊටපස්සෙ chamber of bones (-7,12) ට යන්න එතන්දි අපිට kung lao's hat එක හම්බවෙනවා  එක අරගෙන (-10,21) ට ගියහම අපිට එක use කරන්න පුලුවන්.එතකොට ඉස්සරහ තියෙන පාලමේ ඉතිරි කොටස හැදෙනවා.ඊටපස්සෙ (-11,12) point එකෙන්  dead woods වලට යන්න.එතනින් hollow grounds වල (-2,21) ට ගිහින් එතනින් අතුල් වෙන්න.ඊටපස්සෙ අපිට shao khan's tomb වල (0,6) ට ගියහම අපිට  liu kang's dragon fireball එක හම්බවෙනවා.එතනින් ටිකක් ඉස්සරහට ගියහම (0,9) අපිට gate එකක් හම්බවෙනවා එක අරින්න අපි ලීවර තුනක්  අරින්න ඔනේ.දැන් ඒ  3 හොයගන්න විදිය බලමු. මුලින්ම (-8,14) යන්න. එතනදි  sub zero's ice ball එක use කරල (-12,14) ට ගිහින් පලවෙනි ලීවරය අරින්න පුලුවන්.ඊටපස්සෙ අපිට dark pass වල (-5,18) ට ගිහින් අපිට  ermac's pendant එක අරගන්න පුලුවන්.ඊලගට acid falls එකෙ (-5,28) ගිහින් reptile's claw එක use කරල අපිට 2වෙනි ලීවරය අරින්න පුලුවන්.ඊටපස්සේ the spiked pits වල (9,14)ට ගිහින් අපිට තුන්වෙනි ලීවරයත් අරින්න පුලුවන්.දැන් අපහු අර gate එක  ගිහින් එක අරින්න පුලුවන්.[shao khan's tomb(0,90]
එතනින් අතුල්වුනාම kahn's stronghold එකෙ (0,12) ට ගිහම jax's rocket launcher එක හම්බවෙනවා. ඊටපස්සෙ tomb stairway (0,0) න් අයෙත් dead woods වලට යන්න.ගිහින් shrine entrance  එකෙ (-11,12) දි  jax's rocket launcher එක use  කරලා  shrine of the dead වලට යන්න පුලුවන්.එතනින් අතුලට ගිහින් shrine of the dead (-11,13) ට ගිහින් netherrealm kamidogu  එක unlock කරගන්න පුලුවන්.එකෙන්  the nether gate (-24,18) ට ගිහින් gallery of shadow යන්න පුලුවන්. අන්තිමට white lotus temple(-20,4) යන්න පුලුවන්.

 දැන් ඔගොල්ලො ඔකොම  weapons ටිකයි area ටිකයි unlock  තියෙන නිසා Fatality,Brutality,Player costumes,Social Movements වගේ unlock කරගන්න ලේසී.ඉතින් මම හිතනවා ඔයාලා මෙක enjoy කරයි කියලා.ඉතින්  අයෙත් මේවගේ gaming post එකක් අරන් එන්නම්.හැමෝටම ජයවේවා!!!!!!!!!!!!!!!!! 


                          

No comments:

Post a Comment