Sunday, December 4, 2016

assassin creed trilogy

assassin creed trilogy

මේ post එකෙන් අපි කතා කරන්න යන්නේ  අපි කවුරුත් දන්න assassin creed trilogy එක ගැන. අපි game එක ගැන දන්නවා වුනාට game ඔකොම අපි ගහලා තියනවද????

අපි ඉසේල්ලම බලමු assassin creed game set එකේ පිලිවල හා අපිට download කරගන්න පුළුවන් ගමෙස් ටික. මේ දාන games අනිවා dialog 50 pkg එකෙන් ඔගොලන්ට download කරගන්න පුළුවන්


1.Assassin's Creed

මේක තමයි assassin creed පලවෙනි game එක මේකේ වෙන්නේ සාමය සඳහා සටන් කරන assassinලා සහ Templars අතර ඇති වන අරගලයක් ගැන කථාව ගොඩක් ගැබුරුයි අනිවා ගහන්න ඕනේ game එකක්!!!!






2.Assassin's Creed II


මේ game එක අවේ 2009 මේ කතාව වෙන්නේ 15 හා 16 වන සියවස් වල. මේකේ ඉන්න Assassin තමයි Ezio Auditore da Firenze. මේකේ ප්‍රධාන වශයෙන්ම වෙන්නේ Assassin's ල අහ  Templars අතර ගැටුම අවසන් කිරීම හා පළමු ශිෂ්ටාචාරය ලෙස හැඳින්වෙන පැරණි ජාතියේ අබිරහස් අනාවරණය කර ගැනීම.



                                         



                                                                  DOWNLOAD


3.Assassin's Creed: Brotherhood


මේ game එක අවේ 2010, මේ කතාව වෙන්නේ 16 වන සියවසේ ඉතාලියේ මේකෙත් ඉනේ Ezio Auditore da Firenze, මේ game එකේ  Ezioගේ ප්‍රධාන අරමුණ වෙන්නේ Assassin order, එක නැවත ඇති කිරීම හා ඔහුගේ ප්‍රධාන ඉලක්කය වන  Borgia family එක විනාශ කිරීම. ඊට අමතරව 21 වන සියවසේ සිටින Desmond Miles මෙම මතකයන්ගේ උදව්වේන් 2012 ලෝක විනාශය නැවැත්වීමේ ක්‍රියාදාමයක යෙදෙනවා. මම පවුද්ගලිකව අසා කරන සුපිරිම ගේමක් ගහලම බලන්න!!!!


                                                                 DOWNLOAD

4.Assassin's Creed: Revelations

මේ game එක අවේ 2011, මේ කතාවේ assassins ල දෙනෙක් ඒ කියන්නේ කතා දෙකක් 1 එකේ හිටපු Altaïr Ibn-La'Ahad 12 හා 13 වන සියවස් වල හා පුරුදු විදිහට Ezio Auditore da Firenze 16 වන සියවස, කතාව ගැන කිවොත් මේකේ ප්‍රදාන වශයෙන් වෙන්නේ Ezio ඇල්ටෙයාර් ගේ සුරක්ෂිතාගාරය රහස විවෘත කර ගැනීම




                                                                     DOWMLOAD

5.Assassin's Creed III

මේ game එක අවේ 2012. ලෝකේ විනාශ වෙන්න යන්නෙන්.desmond තම මුතුන් මිතන්ගේ මතකයන්ගේ අදාරයෙන් ලෝකේ විනාශේ නවතන් ලං වෙලා ඉන්නේ. මේපාර ඉන්න assassin තමයි Ratonhnhaké:ton එහෙමත් නැතම් Connor මේකේ ප්‍රදාන වශයෙන් Connor නිදහස වෙනුවෙන් Templars ලට එරෙහිව සටන් වදිනවා, සුපිරිම කතාවක් තියෙනේ සුපිරිම game එකක්. ඒ වගේමයි ubisoft එකේ 30th anniversary එකට dec.7 වෙනිදා ඉදලා ac3 game එක free දෙනවා මන් අ ගැනත් පොස්ට් එකක් දැම්මා තව මොනාද දෙන games කොහොමද ගන්නේ කියලා. එකට මෙතන click කරලා යන්න පුළුවන්





                                                                    DOWNLOAD

6.Assassin's Creed IV


මේ game එක අවේ 2013. මේකේ ප්‍රධාන කතාව වන කාලය වන්නේ 18වන සියවසේ කැරිබියන් මුහුදු ආශ්‍රිතව මේ වකවානුව තමයි මුහුදු මංකොල්ල කරුවන්ගේ  ස්වර්ණමය යුගය. මේකේ ඉන්න assassin තමයි  Edward Kenway. ac 3 game එක ගැහුවනම්  Haytham Kenway ව දන්නවා ඇති නේ, Haytham Kenwayගේ තාත්තා තමයි Edward Kenway ඒ කියනේ connor ගේ සියා. තවත් සුපිරි ac game එකක් අනිවා ගහල නැතම් ගහන්න.




                                                                    DOWNLOAD

7.Assassin's Creed rogue


මේ game එක අවේ 2014. මේකේ ප්‍රධාන කතාව වෙන්නේ 18වන සියවස මැද මේකේ ප්‍රධාන චරිතේ Shay Patrick Cormac මෙයා Templar කෙනෙක් වුන Assassin කෙනෙක්. මේකේ gameplay එක aciv එකට ටිකක් සමානයි




                                                                     DOWNLOAD

8.assassin's creed unity - 2014
9.assassin's creed syndicate -2015

මේ දෙකේ downloads දැම්මේ නැත්තේ files ගොඩක් ලොකු නිසා. අවශ්‍යනම් කියන්න අපි ඒවගේ downlodඋත් දානම්. මේවා තමයි main games ටික ඊට අමතරව තව ac games තියනවා.  ඒවා ගැනත් අපි post දානම්. මගේ හිතවත් මිත්‍රයා Blackcatoska දැනටමත්  Assassins Creed chronicles game series එක ගැන පොස්ට් එකක් දැම්මා. ඒක බැලුවේ නැතම් මෙතන click කරන්න. ඒ games ටිකත් සුපිරි ගහලා නැතම් අනිවා download කරගන්න. තව පොස්ට් එකකින් හමුවෙමු ජයවේවා!!!!!!!!!!!!!!!!!!!!!!

3 comments:

  1. dialog 50 pkg eka mkkda 2h ekada?

    ReplyDelete
  2. dialog 2hrs pkg eke 1mbps wage yanwanm uda thiyana okkoma eka pkg eken download karagana puluwn, panadara 4 5ta wage download wenna damoth aniwa paya dekata ba gana puluwn

    ReplyDelete