Saturday, December 3, 2016

Assassins Creed chronicles

කොහොමද කස්ටිය ඔන්න අදත් ආව පොස්ට් එකක් උස්සගෙන.අදත් අපි දෙන්න යන්නෙ පස්ටම game එකක්.එකක් කිව්වට මේකෙ ගේම් 3ක් ම තියෙනව Hixxxxx.මේ තමා Assassins Creed chronicles game series එක.assassins creed කිව්වම ඉතින් නොදන්න පුතියෙක නෑනේ.......හැබැයි මේ set එක අපි ගැහුව ඒවට වඩා ටිකක් විතර වෙනස්.මොකද කිව්වොත් මේක side scroll platform game series එකක්.
unreal engine  එකෙන් තමා හදල තියෙන්නෙ.අපි ගහල තියෙන අනිත් assassins creed game වලට වඩා මේක වෙනස්ම විදිහක අත්දැකීමක්.වැඩි කතා ඕන නැ ඔයාලත් try කරල බලන්න.එහෙනන් ආයෙත් දවසක post එකක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් අදට කැපෙනව පුතීල හැමෝටම ජෙයින් ජෙයම වේවා!!!!!!!

Assassins Creed Chronicles Russia 4.4GB :Download

Assassins Creed Chronicles China  2.0GB : Download

Assassins Creed Chronicles India   3.5GB  : Download

No comments:

Post a Comment