Tuesday, December 6, 2016

GTA San Andreas android Game එක ගහමු

game ලන්තෙ සියලුම සහොදරවරුන්ගෙන් අවසරයි (ahhh...සහොදරියොත් ඉන්නෝද?,තද තද).ඔන්න අදත් game post එකක් අරන් ආව.අද දෙන්න යන්නෙ Android Game එකක්.Gta San Andreas කිව්වාම ඉතින් නොදන්න පොඩි එකෙක් නෑනෙ.අපි පොඩි කාලෙ දත කාගෙන ගහපු පට්ටම game එකක්.මතකද ඒ කාලෙ ගත්ත ආතල්??? මතක් වෙනකොටත් ඇඩෙනෝ වගේ නෙහ්.මේකෙ pc ගහල තිබ්බට android game එක ගහල තියෙනවද?.ඔන්න අද අරන් ආවෙ Gta San Andreas android version එක.අමුතුවෙන් කියන්න ඔනෙ නැ මේකත් pc game එක වගේම තමා එකෙ ගත්තු ආතල් ඔක්කොම ගන්න පුලුවන් ඒ story එකම තමා තියෙන්නෙ.හබැයි මේක ඔයා play store එකෙන් ගන්න යනවනම් $6.99ක්වෙනව.ඒත් ඔයාලට පහල තියෙන link එකෙන් ගිහිල්ල torrent වලින්ම download කරගන්න පුලුවන්.1.63Gb විතර වෙන්නෙ.හැබයි පුතියො මේක ගහන්න ටිකක් හොද phone එකක් තියෙන්නත් ඕනෙ.



install කරන විදිහ  

මුලින්ම ඔයා ඔය අපි දීල තියෙන link එකෙන් ගිහිල්ල game එක download කරගන්න.ඊට පස්සෙ පහල තියෙන steps ටික හරියට කරන්න
1.මේකෙදි මුලින්ම ඔයා phone එකට ZArchiver තියෙන්න ඔනෙ.දාගෙන නැත්තන් මෙතනින්  ගිහිල්ල දාගන්න ඒකත්.
2.ඔයා download කරගත්තු game folder එක phone එකේ sd card එකට copy කරගන්න.(මොකුත් pc එකෙන් extract කරන්න යන්න එපා)
3.දැන් ඔයාගෙ phone එකේ ඔයා game එක copy කරපු තැනට යන්න.ඒකෙ ඇති OBB.rar කියල එකක් එක extract කරන්න.
4.ඒක extract උනාට පස්සෙ ඔයාට පේනව ඇති com rockstargames.gtasa කියල folder එකක් එක phone එකේ android folder එකේ තියෙන Obb කියන folder එකට past කරන්න.
5.දැන් ආපහු ඔයාගෙ අර download කරගත්තු file එක තියෙන තැනට ගිහිල්ල GTA SA apk එක install කරගන්න.එච්චරයි ඔයාට කරන්න තියෙන්නෙ

ඉතින් ආයෙත් දවසක මේවගේ game post එකක් උස්සන් එන බලාපොරොත්තුව ඇතුව අදට ඔයාලගෙන් සමුගන්නව.පුතාලයි පුතීලයි ඔක්කෝටම ජයවේවා.



Download

No comments:

Post a Comment