Monday, December 5, 2016

The Cursed Crusade

yo yo yo Gamerssss!!!!! ඔන්න අදත් game post එකක් අරන් ආව අද දෙන්න යන්නෙ Templars ලගෙ කතාවක් පදනම් කරගත්තු game එකක්. එක තමා  The Cursed Crusade.මේකෙකතාව පදනම් වෙන්නෙ තමන්ගෙ නැති උනු තාත්තව හොයාගෙන යන cursed Templar කෙනෙක් ගැන මාත් මේක කලින් මේක 3rd person game එකක්.6.8GB විතරවෙන්නෙ ඔයාලත් අරන් බලන්න.එහෙනන් අපි අදට කැපෙනව ආයෙත් game post එකක් අරගෙන ඉක්මන්ටම එන්නාන්...................! :D කස්ටියටම ජෙයින් ජෙයම වේවා!!


 



No comments:

Post a Comment