Monday, November 21, 2016

GTA V

කොහොමද? ආයුබෝවන් කියාලා පිලිගනවා

මේ පොස්ට් එකෙන් කතා කරන යන්නේ gta v ගැන.
අපි බලමූ කොහොමද gta v එකට මොඩ් එකක් install කරන්නේ කියලා




පල්ලෙහා තියන video එකෙන් mod කරන හැටි සුපිරියටම බලාගන්


මොඩ් කරන්න අපිට soft ටිකක් ඕනේ කරනවා
1.open iv-                            Download
2.script hook v-                   Download
3.script hook v.net-             Download
4.enhanced native trainer-  Download

කරන හැටි^^^^^

ඉසේල්ලම අපි soft ටික dawnload කරන ඉන්න ඕනේ.ඊට පස්සේ rar file ,unrar කරගන්න. මේ files දන්න ඕනේ gta v file locetion එකට. ඒ කිව්වෙ gtav.exe එක තියන folder එකට

පළවෙනියටම අපි,,,,

script hook v files copy කරගමු

script hook v එක ඇතුලේ file 3ක් ඇති එකෙන් අපි ගන්නේ ScriptHookV.dll  හා dinput8.dll කියන file 2ක විතරයි. ඒ file 2ක විතරක් ගන්න හේතුව අපි dawnload කරගත්තා "enhanced native trainer" කියලා එකක්. මේ ScriptHookV හා enhanced native trainer එකෙන් වෙන්නේ එකම දේ නමුත් ScriptHookV එකට වඩා enhanced native trainer එකේ අපිට කරන්න පුළුවන් දේවල් වැඩි,

ඉතින් අපි දැන් enhanced native trainer එක දාමු

enhanced native trainer අපි ගන්නේ file එකයි, "EnhancedNativeTrainer.asi" කියන file එක. එකත් අපි gtav.exe එක තියන folder එකට copy කරගමු

දැන් අපි ScriptHookVDotNet folder එකේ තියන files ටික copy කරගමු [LICENSE.txt එක නැතුව]

ඊට පස්සේ අපිට තියෙන්නේ open iv සොෆ්ට් එක install කරගන්න
අපි copy කරගත්ත හා install කරගත්ත ඒවා ගැන කථා කලොත්

ScriptHookV හා enhanced native trainer එකෙන් වෙන්නේ අපි මෝඩ් එකක් දැම්මහම එකේ menu එක හැටියට වැඩ කරනේ මේක. enhanced native trainer එක නිසා අපිට අපේ character  එක සතෙක්ට පවා හරවන්න පුලුවන්. ඒ වගේම wanted level අඩු වැඩි කරගන්න පුළුවන්. එක එක තැන් වලින් මතු වෙන පුළුවන්. අපිට ඕනේ car එක spawn  කරන්න පුලුවන් හා තව ගොඩක් දේවල් තියනවා ඔගොලෝම try කරලා බලන්න
ඊට පස්සේ  අපි කතා කරමු  open iv එක ගැන. open iv එකෙන් කරන්නේ අපිට නිකන් යන්න බැරි gtav file අස්සට අපිට open iv එකෙන් යන්න පුළුවන් වෙනවා

හරි අපි mod කරන්න අවශ්‍ය කරන හැමදේම කරා අපි එහෙනම් පටන් ගමු

අපිට දැන් ඕනේ වෙනවා mod එකක්. mod download කරගනන් පලේහා තියන link එකට යන්න ;
https://adf.ly/1gHnO8

මම bmw I8 කියන car mod එක download කරගත්තා
;;;;;අපි දන් බලමු car mod එක install කරගන්නේ කොහොමද කියලා ;;;;

ඉසේල්ලම අපි car එක extract කරලා මේ file එක තියන තැනට යන්න
update > x64 > dlcpacks
එකේ ඇතුලේ තියන [car name] folder එක. මගේ තියෙන්නේ [I8] කියලා එක copy කරලා පල්ලෙහා location එකට ගිහින් past කරන්න

Grand Theft Auto V > update >x64 > dlcpacks

.................................................................................................................................
දැන් අපි open iv එක open කරගමු. එකේ ඉසේලම අපි gtav.exe තියන file location  එක දෙන්න ඕනේ

ඊටපස්සේ continue > continue > continue

වැඩේ හරියට කලානම් අපි දැන් ඉන්නේ openiv window එකේ
ඉසේල්ලම අපි උඩ තියනවා tools කියලා එක click කරනන්. එකේ මැද්දට වෙන තියනවා asimanger කියල එකක් එක click කරලා install කරලා නැති අනිත් 2ත් install කරගන්න

දැන් ඔගොලන්ගේ game එක තියන folder එකේ mods කියලා folder එකක් හැදිලා ඇති අපි එකට gtav එකේ backup එකක් දාගන්න ඕනේ මොකද අපි mod කරන්නේ හරි files නෙමේ backup කරගත්ත files මොකක් හරි අවුලක් ගියොත් අපිට තියෙනේ mods කියන folder එක delete කරන්න විතරයි

backup කරනවා කිව්වට අපි gtav එකෙන් files ටිකයි ගන්නේ [10.5gb ]
ඒ තමයි gta.exe එක තියන තැනම තියන
1. update folder එක
2. x64e.rpf file එක
3. x64i.rpf file එක
4. x64w.rpf file එක

මේ 4 අපි mods කියන folder එකට copy කරන්න ඕනේ

අපි අපව් open iv soft එකට ඇවිත් උඩ තියන [edit mode] කියන එක click කරලා yes කරන්න

දැන් අපි අර backup එක දාගත්ත mods කියන folder එකට open iv එකෙන් යමු [ඒ folder එක දම් පාටින් high lite කරලා ඇති]
ඒ folder එකට ගිහින් මේ location එකට යන්න [ මේ සමග dawnload කරගත්ත mod එකේ readme.txt එකත් open කරගන්න]

update > update.rpf > common > data > dlclist.xml

"dlclist.xml" කියන එක උඩ right click කරලා "save content/Export" click කරලා තමන්ට අවශ්‍ය තැනක save කරලා notepad එකෙන් open කරගන්න

mod එකේ readme එකේ ඇති මේ වගේ text එකක්


<Item>dlcpacks:\i8\</Item>


 ඒක copy කරලා  dlclist.xml එකේ අන්තිමට වාගේ තියන </paths> කියන උඩින් හිස්තැන් තියලා paste කරලා text එක save කරන්න
ඊට පස්සේ open iv එකට ගිහින් උඩ තියන කොලපාට ධන[+] ලකුණ click කරලා ඒ file එක තිබ්බ තැනටම දන්න

අප්ව් මේ දේම  "extratitleupdatedata.meta" කියන file එකට කරන්න ඕනේ

"extratitleupdatedata.meta" කියන එක උඩ right click කරලා "save content/Export" click කරලා තමන්ට අවශ්‍ය තැනක save කරලා notepad එකෙන් open කරගන්න

mod එකේ readme එකේ ඇති මේ වගේ text එකක්

<Item type="SExtraTitleUpdateMount">
<deviceName>dlc_I8:/</deviceName>
<path>update:/dlc_patch/I8/</path>
</Item>

ඒක copy කරලා extratitleupdatedata.meta එකේ අන්තිමට වාගේ තියන </Mounts> කියන උඩින් හිස්තැන් තියලා paste කරලා text එක save කරන්න
ඊට පස්සේ open iv එකට ගිහින් උඩ තියන කොලපාට ධන[+] ලකුණ click කරලා ඒ file එක තිබ්බ තැනටම දන්න

අපි දැන් mod එක install කරලා ඉවරයි. දැන් අපි game එක open කරලා load වුනාට පස්සේ "f4" ඔබන්න ඕනේ. එකෙන් අපිට enhanced native trainer මෙනු එක open කරගන්න පුළුවන්. මේකේ හැම එකටම ගිහින් බලන්න සුපිරිම අතල් එකක් ගන්න පුලුවන්

අපේ car එක ගන්න අපි යන්න ඕනේ

f4 > vehicles > vehicles spawner > enter name manually > අපි type කරන්න ඕනේ දාපු  car mod එකේ නම [මගේ I8]

type කරලා enter එබුවම car එක මතු වෙයි...............
menu එක control කරන හැටි

                    උඩ පලේහා යන්න   8 හා 2
                    දේපැතට                 4 හා 6
                    select කරන්න       5
                    back යන්න            0
                    on/off                     f4

උඩ තියනවා full කරන හැටි video එකක් වැරදුනා වගේනම් ඒක බලන්න ප්‍රශ්ණ තියනවනම් coment කරන්න

ජය වේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

2 comments:

  1. Kiyala thiyana hama deyakma karala game eka open karaama SCRIPT HOOK V CRITICAL ERROR kiyala error ekak enawa
    Plz mata meka fix karaganna udau karanna

    ReplyDelete
  2. script hook v and enhanced native trainer එකේ files අඩුවෙන් හරි වැරදි files හරි දාලා තියෙන්නේ post එකේ තියන video එක බලලා step ටික හරියටම කරන්න එතකොට ඔක්කොම වැඩ කරයි

    ස්තුති !

    ReplyDelete