Tuesday, December 6, 2016

Upcoming Games 2017

hey guys!!ඔන්න අද මම කියන්න යන්නේ   2017 අවුරුද්දේ එන සුපිරිම games ටික ගැන.හරි එහෙනම් අපි බලමු 2017 එන Best Games මොනවද කියලා.........

01.Sniper Ghost Warrior 3



                   

Sniper Ghost Warrior කියන්නෙ කවුරුත් දන්න Game එකක්නෙ ඉතින් මේ තමයි Sniper Ghost Warrior series එකේ අලුත්ම Game එක තමයි Sniper Ghost Warrior 3 කියන්නෙ.ඉතින් මේ Game එකත් කලින් එවා වගේම First-person shooter game එකක්.මේක develop කරල තියෙන්නෙ CL Games ල එවගේම මේ game එක publish කරන්නෙත් CL Games ලම තමයි.මේ game එක PlayStation 4, Xbox One, Microsoft Windows කියන platform 3ටම එනවා.ඉතින් මේ Game එක එන්නෙ 2017 ජනවාරි 27 වෙනිදාට.

02.Mass Effect: Andromeda


Mass Effect: Andromeda කියන්නෙ Mass Effect Game series එකෙ එන අලුත්ම Game එක.මේ game එක develop කරල තියෙන්නෙ Bio Ware Video Game company එකෙන්.මේ Game එක design කරල තියෙන්නෙ Ian Frazier.එවගේම මේ game එක publish කරන්නෙ Electronic Arts (EA) සමාගම විසින්. PlayStation 4, Xbox One, Microsoft Windows කියන  platforms  වලින් මේ game එක එනවා.දැනට මේ Game එක release කරන දිනයක් හරියටම කියල නෑ .EA සමාගම තීරණය කරල තියෙන්නෙ මෙක 2017 මාර්තු මසේ එළිදක්වන්න.

03.Battalion 1944
   

මේක තවත් අලුත් Game එකක්. මෙකෙ නම තමයි Battalion 1944.මෙකෙ කතා මාලාව ගෙතෙන්නෙ 2වෙනි ලෝක යුද්ධ සමයේ සිදුවු සිදුවිම් මුල්කරගෙන.

මේ Game එක develop කරල තියෙන්නෙ Bulkhead Interactive  කියන අය.මෙක  First-person shooter game එකක්.මේ Game එක හදන්න උපයෝගී කරගෙන තියෙන්නෙ unreal engine 4 Game Engine එක.මේ ගමෙ එක release කරන්නෙ 2017 මැයි මාසේ. ඒවගෙම මේ Game එක PlayStation 4, Xbox One, Microsoft Windows කියන platform 3 ටම එනවා.හබැයි මෙක multiplayer game එකක්.

04.Injustice 2

DC Super hero ලාව  කවුරුත් දන්නවනෙ මේක ඒ hero ලගේ game එක.මේකෙ නම Injustice 2.මේක Injustice game series එකේ 2වෙනි game එක.මීට කලින් 2013 දි Injustice game series එකේ පලවෙනි game එක releas කලා.
මේක develop කරලා තියෙන්නෙ NetherRealm Studios කියන සමාගම.Mortal kombat game එක හදල තියෙන්නෙත් මේගොල්ලොම තමයි.මේ game එක හදල තියෙන්නෙත් 
Mortal kombat game එක හදපු engine එකෙන්මයි.ඒ කියන්නෙ unreal engine 3 එකෙන්.මේ game එක publish කරන්නෙ Warner Bros.Interactive Entertainment.මේක fighting game එකක්.මේක release කරන දවස හරියටම කියල නෑ 2017 release වෙනව කියල විතයි තියෙන්නෙ.හබැයි මේ game එක Microsoft Windows platform ekata එන්නෙ නෑ. PlayStation 4, Xbox One, Android, iOS කියන platforms වලට විතයි.



05.Horizon Zero Dawn



Sony Interactive Entertainment වලින් publish කරන අලුත්ම game එක තමයි Horizon Zero Dawn.මේක අමුතුම විදියේ game එකක්.මේ game එක develop කරලා තියෙන්නෙ  Guerrilla Games සමාගම.මේක Action role-playing game එකක්.මේ game එක හදන්න යොදාග්න තියෙන්නෙ Decima කියන engine එක.මේක PlayStation 4 platform එකෙන් විතරයි එන්නෙ.මේ game එක release වෙන්නෙ 2017 පෙබරවාරි 28 වෙනිදා.

 
06.Resident Evil 7: Biohazard

  Resident Evil game series එකේ එන අලුත්ම game එක තමයි Resident Evil 7: biohazard කියන්නෙ.මේක Survival horror game එකක්.ඉතින් මේ game එක develop කරලා තියෙන්නෙ capcom  කියන සමාගම මේක publish කරන්නෙත් capcom සමාගමම තමයි.මේ game එක PlayStation 4, Xbox One, Microsoft Windows කියන platform 3 ම එන්න නියමිතයි.ඉතින් මේ game එක releaes වෙන්නෙ 2017 ජනවාරි 24 වෙනිදාට.


07.Prey

 Prey මෙකත් තවත් අලුත් game එකක්.මේක ටිකක් අමුතු game එකක්.මේක release කරන දිනයක් හරියටම කියලනැ 2017 release කරනව කියල විතරයි සඳහන් වෙන්නේ.මේ game එක First-person shooter (FPS) game එකක්.Arkane Studios තමයි මේ game එක develop කරන්නේ.CryEngine තමයි මේකෙ Game Engine එක.මේක single-player mode eken තමයි  play කරන්න පුලුවන් වෙන්නේ.මේ game එක publish කරන්නේ Bethesda softwork  කියන සමාගම.මේක PlayStation 4, Xbox One, Microsoft Windows කියන platform වලට එනවා.

 

08.Halo Wars 2

 ඔන්න කට්ටියට සුභ  ආරන්චියක් Halo game series එකේ අලුත්ම game එක PC දෙනවා.

මේකෙ නම Halo Wars 2.මේක Real-time strategy (RTS) type එකේ game එකක්.මේක single-player සහ multi-player යන mode 2 ටම play කරන්න පුලුවන්.මේ game එක develop කරල තියෙන්නේ 343 Industries හා Creative Assembly කියන සමාගම් දෙක.මෙ game එක publish කරන්නේ Microsoft Studio විසින්. Microsoft Windows වලට අමතරව මේක Xbox One කියන platform එකෙනුත් එනවා.මේ game එක release කරන්නේ 2017 පෙබරවාරි 21 වෙනිදාට.  


09.For Honor



For Honor කියන්නෙ අලුතින්ම එන Action, Hack and slash game එක. මේ game එක publish කරන්නෙ අපි හොදටම දන්න game development සමාගමක් වන Ubisoft  සමාගම විසින්.මේක develop කරල තියෙන්නෙත් Ubisoft Montreal කියන සමාගමමයි.මෙක හදන්න මේගොල්ලො යොදාගෙන තියෙන්නෙ AnvilNext  කියන game engine එක.මේක multiplayer,single-player යන mode 2න් ම  play කරන්න පුලුවන්.මේ game එක PlayStation 4, Xbox One, Microsoft Windows කියන platform 3ටම support කරනව.මේ game එක release කරන්නේ 2017 පෙබරවාරි 14 වෙනිදාට.


10.Ghost Recon Wildlands

  

 Tom Clancy's Ghost Recon series එකේ අලුතින්ම එන සුපිරිම game එක තමයි Ghost Recon Wildlands.මේකත් publish කරන්නේ Ubisoft සමාගමෙන්මයි.මේක develop කරන්නෙ Ubisoft සමාගමේම Ubisoft Paris කියන අය.මේ game එක open world game එකක්. Ghost Recon Wildlands game එක PlayStation 4, Xbox One, Microsoft Windows කියන platform වලට එනවා.මේ game එක release වෙන්නෙ 2017 මාර්තු 7.


11.Red Dead Redemption 2

 

Rockstar Games ඉදිරිපත් කරන Red Dead game series එකේ එන අලුත්ම game එක තමයි Red Dead Redemption 2 කියන්නේ.මේක develop කරන්නෙ Rockstar studios විසින්.මේක action adventure  game එකක්.මේ game එක single-player හා multiplayer යන mode 2න් ම play කරන්න පුලුවන්.මේක PlayStation 4, Xbox One කියන platform වලට විතරයි එන්නෙ.game එක release කරන දිනයක් හරියටම සඳහන් කරලා නෑ.

 

ඉතින් කට්ටිය මේ තමයි ලබන අවුරුද්දේ එන සුපිරිම games ටික.ඉතින් මේවගේ දේවල් ගැන දැනගන්න,අලුත් Games download කරගන්න දිගටම SGN (srilankan gaming network)  සමඟ රැඳෙන්න.එහෙනං  තවත් මේ වගේ අලුත් දෙයක් අරන් මම අයෙත් එන්නම්.කට්ටියටම ජයවේවා!!!!!!!!!!!!!!!

 



 

   

 


No comments:

Post a Comment