Sunday, December 4, 2016

South Park Stick of Truth

Hey Gamers!!!!!!! good evening  කිව්ව ඔක්කොටම ඔන්න අදත් Game එකක් අරන් ආව.අද ගෙනාවෙ තනිකරම වෙනස් විදිහෙ topic එකක game එකක්.South Park Stick of Truth මේක 2D game එකක්
මේකෙදි අපිට කරන්න තියෙන්නෙ පොඩි එව්න්  set එකක සෙල්ලමක්,හබැයි පට්ටම ආතල්.ubisoft එකෙන් තමා ගහන්නෙ.3.88ඝ්බ් ඔයාලට dialog 50 package එක දාල download කරගන්න පුලුවන් 2014 release 
වෙච්ච මේ game එකට සම්මානත් හම්බවෙලා තියෙනව.මාත් ගැහුව ඔයාලත් ගහල බලන්න.ඉතින් අයෙත් දවසක game post එකක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නව ඔයාල ඔක්කොටම ජයවේවා!!!!










No comments:

Post a Comment