අපි මුලින්ම කතා කරමු මෙක එන්න හේතු වෙන්නෙ මොනවද කියල,හේතුනන් ගොඩක් තියෙනව එත් ගොඩක් වෙලවට මෙන්න මෙ කියන හේතුහින්ද තමා ඔක එන්නෙ.
1.32bit systems වලට design කරපු games/ software 64bit systems වල run වෙද්දි මේක එනව.
2..net framework update නොකලාම.
3.over ziped versions බාවිතාකරාම.
මේක fix කරන්නෙ කොහොමද??
fix කරන්න හරිම ලේසියි.මේ methods ටික කරල බලන්නකෝ......................................,
Method 1:
Direct X update කරල බලන්න.Download
Method 2:
".Net Framework" reinstall කරන්න .Net Framework වල 4.6 හරි 3.5 හරි versions ඔයා dwnload කරගන්න.Download
Method 3:
Game එක Reinstall කරල බලන්න.Method 4:
Run as Administrator කරල බලන්න.Method 5:
Compatibility mode එකෙන් run කරන්න.හොදයි ඔය methods ඔයා try කරල බලන්න error එක අනිවා fix වෙනව.ඒහෙනන් අයෙත් දවසක අලුත් වැඩක් අරගෙන ඔයාලව හමුවෙන බලාපොරොත්ත්වෙන් අදට සමුගන්නව.කස්ටියටම ජයවේවා.........!
No comments:
Post a Comment