Friday, December 2, 2016

How To fix 0x00007b “the application was unable to start correctly” Error

Good morning......කිව්ව කස්ටියටම ඔන්න අදත් උදෙම අව පොස්ට් එකකුත් අරන් :D.අද කියන්න යන්නෙ Game  එකක් ගහන්න ගියාම අපි ගොඩ ඩෙනෙකුට මුනදෙන්න වෙන අව්ලක් ගැන.ගොඩක් අයට මේක ගැන අත්දැකීම් අති (ඔව් ඔව් මටත් තියෙනව).එක තමා  0x00007b “the application was unable to start correctly” error එක.Gta v,far cry,assassins creed,cod වගේ ගොඩක් games වල මේ අව්ල එනව.





අපි මුලින්ම කතා කරමු මෙක එන්න හේතු වෙන්නෙ මොනවද කියල,හේතුනන් ගොඩක් තියෙනව එත් ගොඩක් වෙලවට මෙන්න මෙ කියන හේතුහින්ද තමා  ඔක එන්නෙ.

1.32bit systems වලට design කරපු games/ software 64bit systems වල run වෙද්දි මේක එනව.
2..net framework update නොකලාම.
3.over ziped versions බාවිතාකරාම.

මේක fix කරන්නෙ කොහොමද??

fix කරන්න හරිම ලේසියි.මේ methods ටික කරල බලන්නකෝ......................................,

Method 1:

Direct X update  කරල බලන්න.
Download 


Method 2:

 ".Net Framework" reinstall කරන්න .Net Framework වල 4.6 හරි 3.5 හරි versions ඔයා dwnload කරගන්න.

Download


Method 3:

Game  එක Reinstall කරල බලන්න.



Method 4:

Run as Administrator කරල බලන්න.

 

Method 5:   

Compatibility mode එකෙන් run කරන්න.





හොදයි ඔය methods ඔයා try කරල බලන්න error එක අනිවා fix වෙනව.ඒහෙනන් අයෙත් දවසක අලුත් වැඩක් අරගෙන ඔයාලව හමුවෙන බලාපොරොත්ත්වෙන් අදට සමුගන්නව.කස්ටියටම ජයවේවා.........!

 




No comments:

Post a Comment