Friday, December 2, 2016

GTA V අක්කට සාරි අන්දමු?


GTA V  අක්කට සාරි අන්දමු?

කොහොමද? අපේ blog දැන් අලුත් වෙලා තියෙනේ adminලා 3දෙනෙක්ම ඉන්නවා අපි මේ බ්ලොග් එක හරහා අලුත්ම gaming news, mods හා fix, tutorials, games download හා android games ගැන ඔගොලන්ට ගේනවා.

gtav ගහන අපේ පොඩි ගමෙර්ස් ලට හා pc එක සාලේ තියන් ඉන්න යට තියන ලොකුම අවුල තමයි load වෙද්හි කවුරු හරි එඉද කියලා. අදින් පස්සේ moniter එක off කරන්න ඕනේ වෙන්නේ නැ load වෙනකන්!!!!!!!!!!!!

අද කතා කරන්න යන්නේ gtav loading screen එකේ ඉන්න අක්කට සාරියක් අන්දන්නේ කොහොමද කියලා

ප්ලේහා තියන link එකෙන් ඔගොලන්ට මේ mod එක download කරගන්න පුළුවන්
 Download

පලවෙනියටම අපි mod එක extract කරගන්න ඕනේ
      එකේ ඇතුලේ ඇති beach_fg හා install කියලා file 2ක්

එක එහෙම තියෙද්දී,,,,,


[gta v එකට කරන පලවෙනි mod එකනම්  මේ, මීට කලින් දාපු post එක කියාවලා mod කරන්න කලින් කරන්න ඕනේ දේවල් සකස් කරන් ඉන්න]
http://creativejobbsgamessl.blogspot.com/2016/11/gta-v.html


අපි open iv එක open කරගන්න ඕනේ

1. search bar එකට එහා පැත්තේ තියන edit mode click කරලා yes කරන්න

2. පලෙහ තියන location එකට යන්න
   mods > update > update.rpf > x64 > data > cdimages > scaleform_frontend.rpf > loadingscreen_startup.ytd

3. "loadingscreen_startup.ytd" එක උඩ දැන් double click කරන්න

4.දැන් open වෙච්ච window එකේ දෙවනියට තියන beach_fg කියන එක click කරන්න

5.දන් දකුණු අත පැත්තේ උඩම තියන replase කියන එක click කරලා අපි කලින් download කරගත්ත  beach_fg [සාරිය ඇදල ඉන්න පින්තුරේ] දෙන්න.

දැන් load වෙද්දී අක්ක සාරියක් ඇදන් ඉදි

අපේ බ්ලොග් එකත් එකක් එකතු වෙන්න. ප්‍රශ්න තියනවනම් coment කරන්න
ජය වේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

No comments:

Post a Comment