Wednesday, December 14, 2016

street fighter x tekken

කොහොමද කස්ටියට..ඉතිං නත්තලුත් දැන් ලගම එනෝ නේ....Hix.ඔන්න අදත් game එකක් ගැන පෝස්ට් එකක් උස්සන් ආව අපේ ගොඩක් gamersල ආසයිනෙ මරාගන්න ඔන්න අද අරන් ආවෙ පට්ටම fighting game එකක්.street fighter x tekken කියන්නෙ 2012 මාර්තු මාසෙ release වෙච්ච පට්ටම fighting game එකක්.මේකෙ විශේශත්වය තමයි street fighter series එකේ වගේම tekken series එකේ ඉන්න  characters
ල ඔක්කොම මේ game එකේ ඉන්නව.ඉතින් ඔයාලත් අරගෙන ගහල බලන්න.ඉක්මනින්ම තවත් පෝස්ට් එකක් අරගෙන එනකන් අදට සමුගන්නව.දිගටම අපිත් එක්ක රැදීසිටින්න........................... :D


                                                                 Download

No comments:

Post a Comment