Wednesday, December 28, 2016

Spec Ops the line

කොහොමද කට්ටියට ඔනන අදත් අපි ආව මේ අවුරුද්දත් ඉවර වෙන්න එනව.අද දෙන්න යන්නෙ පට්ටම 3rd Person Game එකක්.spec ops the line කියන්නෙ 2012 අවුරුද්ද release වෙච්ච සුපිරිම game එකක්
unreal engine 3 එකෙන් තමා හදල තියෙන්නෙ.මේ game එක story එක සුපිරිම සුපිරියි Dubai වල තමා කතාව යන්නෙ.ක්‍රම 4කට මේ game එක ඉවර කරන්න පුලුවන්.ඔයාල අනිවාරයෙන්ම ගහන්න ඔන game එකක්.ඉතිං ආයෙත් දවසක game එකක් ගැන post එකක් අරන් මන් එනව ඔයාල හැමෝටම ජයවේවා.




Friday, December 16, 2016

Tom Clancy’s The Division For Free

ඔන්න මෙදා නත්තලට Ubisoft එකේ මාමිල බබාලට කලින්ම නත්තල් තෑගි දීල.hixx ඔන්න කොල්ලනේ සුබම සුබ ආරන්චියක් කියන්නයි යන්නෙ ubisoft එකෙන් Tom Clancy’s The Division free දෙනවලු.කට්ටිය ගොඩක් ආසාවෙන් හිටපු game එකක්නෙ neh???? හැබැයි මේ game එක ඔයාලට free හමබවෙන්නෙ මේ ඉරිද වෙනකන් විතරයි.ඒකියන්නෙ 18 වෙන්ද වෙනකං විතරයි.ඉතින් තවත් බලාගෙන ඉන්න එපා ඉක්මනටම අරගන්න.හොදට මතක තියාගන්න මේ chance එකනන් miss කරගන්න එපා 


                                 The division

Wednesday, December 14, 2016

street fighter x tekken

කොහොමද කස්ටියට..ඉතිං නත්තලුත් දැන් ලගම එනෝ නේ....Hix.ඔන්න අදත් game එකක් ගැන පෝස්ට් එකක් උස්සන් ආව අපේ ගොඩක් gamersල ආසයිනෙ මරාගන්න ඔන්න අද අරන් ආවෙ පට්ටම fighting game එකක්.street fighter x tekken කියන්නෙ 2012 මාර්තු මාසෙ release වෙච්ච පට්ටම fighting game එකක්.මේකෙ විශේශත්වය තමයි street fighter series එකේ වගේම tekken series එකේ ඉන්න  characters
ල ඔක්කොම මේ game එකේ ඉන්නව.ඉතින් ඔයාලත් අරගෙන ගහල බලන්න.ඉක්මනින්ම තවත් පෝස්ට් එකක් අරගෙන එනකන් අදට සමුගන්නව.දිගටම අපිත් එක්ක රැදීසිටින්න........................... :D


                                                                 Download

Saturday, December 10, 2016

Brothers A Tale of Two Sons (Repack)

Hey Gamers.......! ඔන්න අදත් අපි ඔයාල වෙනුවෙන් තවත් පට්ටම game එකක් ගෙනාව.Brothers  A nTale of Two Son කියන්නෙ 3rd person adventure game එකක්.ගොඩක් game වලට වඩා මේක වෙනස්.පොඩි ළමයි දෙන්නෙක්ගෙ කතාවක් තියෙන්නෙ.2013 අගෝස්තුවල තමා මේක release වෙලා තියෙන්නෙ.
ඉතිං වැඩි කතා ඕන නෑ ඔයාලත් ගහලම බලන්න.531mb විතරයි. මේක ඔයාලට අලුත්ම විදිහක අත්දැකීමක් වේවි.ඔයාල ඔක්කොටම ජයවේවා!!!




                                                              Download


Thursday, December 8, 2016

mad max repack

mad max repack



  
ආයුබෝවන් යාලුවනේ අද මම අරගෙන ආවේ සුපිරිම ගමෙ එකක්.mad max තමෛ මෙකෙ නම. mad max  කිව්වාම හැමෝටම මතක් වෙන්නෙ mad max film එක.මේකත් film එක වගෙම සුපිරි story එකක් තියෙන game එකක්.මේක open world game එකක්.
අපි ඔගලන්නට අරගෙන එන්නෙ mad max repack එක.මේ repack එකක්. මේ repack එක.මෙක 4.21GB වෙනවා.

system requirements:-

     Minimum:
  • OS: 64-bit Windows Vista, 7, or 8.
  • CPU: Intel Core i5-650, 3.2 GHz or AMD Phenom II X4 965, 3.4 Ghz.
  • RAM: 6 GB.
  • Video: NVIDIA GeForce GTX 660ti (2 GB Memory or higher) or AMD Radeon HD 7870 (2 GB Memory or higher)
  • DirectX: DX11.
  • HDD: 32 GB available space.

Recommended:

  • OS: 64 bit: Win 7 SP1, Win 8.1
  • CPU: Intel Core i7-3770, 3.4 GHz or AMD FX-8350, 4.0 GHz
  • RAM: 8 GB RAM
  • Video: NVIDIA GeForce GTX 760 (3 GB Memory or higher) or AMD Radeon HD 7970 (3 GB Memory or higher)
  • DirectX: DX11
  • HDD: 32 GB available space

                                                      download

Nvidia පව්ලේ අලුත්ම වැඩකාරයො

කොහොමද කට්ටිය සුබම සුබ උදෑසනක් වෙවා කියල කිව්ව ඕං.අද කියන්න යන්නෙ අපේ gamers ලටයි gaming pc එකක් හදාගන්න ඉන්න අයටයි ගොඩක් වැදගත් දෙයක්.Nvidia gtx 10 series එකට අලුතෙන්ම එකතුවෙච්ච පුංචි වැඩකාරය   gtx 1050ti   ගැන තමා අද කියන්න යන්නෙ.මේ card  තමා Nvidia එකෙන් මේ අවුරුද්දේ ඉදිරිපත් කරපු අලුත්ම  budget Vga card එක.හැමෝම දන්නවනෙ AMD එකයි Nvidia
එකයි අතර තියෙන යුද්ධය කවදාවත් ඉවරයක් වෙන්නෙ නැති බව.මේ යුද්දෙට ආපු අලුත්ම soldier තමා
GTX 1050ti.දැනට වෙළෙඳපොලේ තියෙන AMD ලගෙ Rx 460 එක්ක තරග කරන්න පුලුවන් විදිහට තමා මේ පුංචි වැඩකාරයව හදල තියෙන්නෙ.Nvidia ලගෙ අලුත්ම Pascal P107 Architecture එකට හදපු මේ vga එකේ 14nm Processor එකක් තියෙනව ඒවගේම මේකෙ 1290MHz Core Speed එකක්තියෙනව.මේක Direct X 12.1 support කරනව.වඩාත්ම වැදගත් දේ තමා මේ VGA එකේ Power Usage එක ගොඩක් අඩුයි 
watt 75  විතර තමා යන්නෙ.මේ card එකෙන් දැනට ආපු ඕනම game එකක් 1080p screen resolution වල play කරන්න පුලුවන් කම තියෙනව.ඒවගේම 55 වඩා fps rate එකක් තියාගන්න පුලුවන්.මේ card එක Performance අතින් Nvidia GTX 960 වඩා වැඩී.ලංකාවෙ Market එකේදි රුපියල් 29,000කට වගේ මේ card එක ඔයාලට ගන්න පුලුවන්කමතියෙනව.ඉතින් ආයෙත් දවසක Gaming ගැන තවත් post එකකින් ඔයාලව හමුවෙන බලාපොරොත්තුව අතුව අදට සමුගන්නවා ඔයාල හැමෝටම ජය වේවා.



Tuesday, December 6, 2016

Upcoming Games 2017

hey guys!!ඔන්න අද මම කියන්න යන්නේ   2017 අවුරුද්දේ එන සුපිරිම games ටික ගැන.හරි එහෙනම් අපි බලමු 2017 එන Best Games මොනවද කියලා.........

01.Sniper Ghost Warrior 3



                   

Sniper Ghost Warrior කියන්නෙ කවුරුත් දන්න Game එකක්නෙ ඉතින් මේ තමයි Sniper Ghost Warrior series එකේ අලුත්ම Game එක තමයි Sniper Ghost Warrior 3 කියන්නෙ.ඉතින් මේ Game එකත් කලින් එවා වගේම First-person shooter game එකක්.මේක develop කරල තියෙන්නෙ CL Games ල එවගේම මේ game එක publish කරන්නෙත් CL Games ලම තමයි.මේ game එක PlayStation 4, Xbox One, Microsoft Windows කියන platform 3ටම එනවා.ඉතින් මේ Game එක එන්නෙ 2017 ජනවාරි 27 වෙනිදාට.

02.Mass Effect: Andromeda


Mass Effect: Andromeda කියන්නෙ Mass Effect Game series එකෙ එන අලුත්ම Game එක.මේ game එක develop කරල තියෙන්නෙ Bio Ware Video Game company එකෙන්.මේ Game එක design කරල තියෙන්නෙ Ian Frazier.එවගේම මේ game එක publish කරන්නෙ Electronic Arts (EA) සමාගම විසින්. PlayStation 4, Xbox One, Microsoft Windows කියන  platforms  වලින් මේ game එක එනවා.දැනට මේ Game එක release කරන දිනයක් හරියටම කියල නෑ .EA සමාගම තීරණය කරල තියෙන්නෙ මෙක 2017 මාර්තු මසේ එළිදක්වන්න.

03.Battalion 1944
   

මේක තවත් අලුත් Game එකක්. මෙකෙ නම තමයි Battalion 1944.මෙකෙ කතා මාලාව ගෙතෙන්නෙ 2වෙනි ලෝක යුද්ධ සමයේ සිදුවු සිදුවිම් මුල්කරගෙන.